Saturday, May 1, 2010

ඉවරායි....


අම්මේ යන්තන් විභාගෙත් ඉවර උනා. ඉවර උන කිව්වට ඉතින් ඉවරම නෑ, තව එක විෂයක් ඉතුරුයි, ඒක මොනා හරි කරගන්න පුලුවන්. විභාගෙ ඉවරයි වගේ ම අපිත් ඉවරයි. ලිව්වට වඩා හිස් ඉඩ ඉතුරුයි, දැන් ඉතින් repeat කරන්න සල්ලි හොයා ගන්නත් වෙනව නේ....

මාස දෙකක් විතර නිවාඩු. ෆුල් ආතල් එකක් ගන්න ඕනෙ මේ දවස් වල කාපු කට්ටටත් එක්ක. අපෙ කස්ටියගෙ බර බර පැලෑන් නම් තියෙනව, ඕව ඉතින් කොහොම වෙයිද කියන්න බෑ වෙනකම්ම. ආහ් ඔය කිව්ව '"අපේ කස්ටිය'" ගැනත් පස්සෙ කියන්නම්කෝ. රසබර කතා ගොඩක් තියෙනව....

5 comments:

  1. මොකද්ද විභාගෙ?? BCS වත් ද????

    ReplyDelete
  2. SLIIT දෙවෙනි අවුරුද්දෙ පළවෙනි සෙමෙස්ටරයෙ අවසාන විභාගෙද??

    ReplyDelete
  3. පළවෙනි අවුරුද්දෙ පළවෙනි විභාගෙ :(
    පුදනකොටම කාපි යකා කියල repeat එකක් සෙට් වෛ වගෙ....

    ReplyDelete
  4. ආ....මොන subject එකද?? අයියෝ ආපු ගමන් repeat තියා ගන්න එපා!!repeat වෙන්න තව subject ගොඩක් තියෙනවා!

    ReplyDelete
  5. maths තමයි පොඩි කාලෙ ඉඳන් හෙනහුරා උනේ... :(

    ReplyDelete

හිතෙන දේ කියල යන්න...

මේවත් බලන්න...

Related Posts Plugin for WordPress, Blogger...
Creative Commons License
කවුළුව | kawuluwa by කොඩී is licensed under a Creative Commons Attribution-NonCommercial-NoDerivs 3.0 Unported License.