Showing posts with label සම වයසේ. Show all posts
Showing posts with label සම වයසේ. Show all posts

Tuesday, May 4, 2010

වැරැද්දක් ද ?


සම වයසේ කෙල්ලෙකුයි, කොල්ලෙකුයි විවාහ වෙන එකක/ආදර සම්බන්දයක් පටන් ගන්න එක නොගැලපෙන දෙයක් ද...? සමාජ විරෝධී, සදාචාර සම්පන්න නැති, සංස්කෘතියෙන් පිට, අසික්කිත්, අශීලාචාර, භයානක දෙයක් ද....?

මම ගොඩක් අහල තියෙනවා සාමාන්‍යයෙන් කසාද බදින්නෙ තමන්ට වඩා අවුරුදු කීපයක් වැඩිමල් පිරිමියෙක්ව ලු (අපේ අම්ම,තාත්ත උනත් එහෙමයි). ඒ ඇයි කියන එක නම් මට එච්චර පැහැදිලි නෑ. සමහර විට පිරිමියා වයසින් වැඩි කෙනෙක් නිසා අත්දැකීම්, දැනුම, ශක්තිය වගේ දේවල් වලින් ගැහැනියට වඩා වැඩි නිසා වඩා හොඳින් තමන්ගේ භාර්යයාව රැක බලා ගන්න පුලුවන් කියල හිතල වෙන්න ඇති.

මේවත් බලන්න...

Related Posts Plugin for WordPress, Blogger...
Creative Commons License
කවුළුව | kawuluwa by කොඩී is licensed under a Creative Commons Attribution-NonCommercial-NoDerivs 3.0 Unported License.