Showing posts with label ජප්පා. Show all posts
Showing posts with label ජප්පා. Show all posts

Tuesday, May 31, 2011

ජර මරේ 4 - ඉඩෝරය


කාලෙකට පස්සේ තවත් ජරමරේ එපිසෝඩ් එකක් ලියන්නෙ. අද කතාව අපේ පැන්ඩා ආයෙත් පාරක් මහ දවල් විදගත්ත හැටි ගැන. මේක උනේ අපේ කස්ටිය පාටසාලාවේ අග්‍ර වර්ෂික මහා අභාගෙට මූණ දෙන්න ආපු දවසක්. අපේ කස්ටියගේ වැඩ කොහොමත් පිළිවෙළ නිසා අභාගෙටත් අනිත් හැම එකටම වගේ කල් තියා ම ලැහැස්ති වෙලා බොහො ම කූල් එකේ තමයි ඇවිත් තිබ්බේ. (සිරා ගන්න එපා විහිළුවට කිව්වේ) අපේ මල්ටි මීටර් ටිකත් බහුතර මහ ජනතාව වගේ එදා දවසේ තමයි පොතෙන් භාගයක් විතර බලන්න හිතන්නේ.

මේවත් බලන්න...

Related Posts Plugin for WordPress, Blogger...
Creative Commons License
කවුළුව | kawuluwa by කොඩී is licensed under a Creative Commons Attribution-NonCommercial-NoDerivs 3.0 Unported License.