Showing posts with label පළවෙනි එක. Show all posts
Showing posts with label පළවෙනි එක. Show all posts

Friday, April 16, 2010

ඔන්න පටන් ගත්තා...

හා හා පුරා කියල ඔන්න මමත් Blog එකක් ලියන්න පටන් ගත්ත.පටන් ගත්ත කිවුවට ඉතින් මෙලෝ දෙයක් දන්නෙ නෑ, ඔහේ හිතට ආපු දේවල් ටිකක් ලියල පළවෙනි post එක හැදුව (මේක වැඩ කරන හැටි බලාගන්නත් එපැයි). පස්සෙ පස්සෙ හොඳ හොඳ දේවල් ලියන්න බලාපොරොත්තුවක් තියෙනව. බලමුකෝ ඉතින්...


මේවත් බලන්න...

Related Posts Plugin for WordPress, Blogger...
Creative Commons License
කවුළුව | kawuluwa by කොඩී is licensed under a Creative Commons Attribution-NonCommercial-NoDerivs 3.0 Unported License.