Saturday, May 1, 2010
ඉවරායි....
අම්මේ යන්තන් විභාගෙත් ඉවර උනා. ඉවර උන කිව්වට ඉතින් ඉවරම නෑ, තව එක විෂයක් ඉතුරුයි, ඒක මොනා හරි කරගන්න පුලුවන්. විභාගෙ ඉවරයි වගේ ම අපිත් ඉවරයි. ලිව්වට වඩා හිස් ඉඩ ඉතුරුයි, දැන් ඉතින් repeat කරන්න සල්ලි හොයා ගන්නත් වෙනව නේ....
මාස දෙකක් විතර නිවාඩු. ෆුල් ආතල් එකක් ගන්න ඕනෙ මේ දවස් වල කාපු කට්ටටත් එක්ක. අපෙ කස්ටියගෙ බර බර පැලෑන් නම් තියෙනව, ඕව ඉතින් කොහොම වෙයිද කියන්න බෑ වෙනකම්ම. ආහ් ඔය කිව්ව '"අපේ කස්ටිය'" ගැනත් පස්සෙ කියන්නම්කෝ. රසබර කතා ගොඩක් තියෙනව....
Subscribe to:
Post Comments (Atom)
කවුළුව | kawuluwa by කොඩී is licensed under a Creative Commons Attribution-NonCommercial-NoDerivs 3.0 Unported License.
මොකද්ද විභාගෙ?? BCS වත් ද????
ReplyDeleteSLIIT දෙවෙනි අවුරුද්දෙ පළවෙනි සෙමෙස්ටරයෙ අවසාන විභාගෙද??
ReplyDeleteපළවෙනි අවුරුද්දෙ පළවෙනි විභාගෙ :(
ReplyDeleteපුදනකොටම කාපි යකා කියල repeat එකක් සෙට් වෛ වගෙ....
ආ....මොන subject එකද?? අයියෝ ආපු ගමන් repeat තියා ගන්න එපා!!repeat වෙන්න තව subject ගොඩක් තියෙනවා!
ReplyDeletemaths තමයි පොඩි කාලෙ ඉඳන් හෙනහුරා උනේ... :(
ReplyDelete