අපේ ප්‍රෝග්‍රෑමින් කරන කට්ටිය Youtube එකේ කොච්චර tutorials හෙව්වත් තියෙන්නෙ ඔක්කොම ඉංග්‍රීසියෙන් නේ. ලංකාවෙ අපිට නම් ඉතින් සිංහල වලට වඩා හොඳට තේරෙන භාෂාවක් තියෙනවද? තේරෙන සිංහලෙන් තිබ්බනම් ආයෙ කියල වැඩක් නෑ නේ. ඒ උනාට ඉතින් ඒ වගේ දෙයක් නොකියත් බැහැ නේ. මට හම්බුනා මරු සයිට් එකක්, මේකෙ තියෙනවා Programming ගැන වීඩියෝ tutorials අපිට තේරෙන අපේ ම භාෂාවෙන්.
සියිට් එක කරන්නෙ නම් ලංකාවෙම කෙල්ලො, කොල්ලො සෙට් එකක් (නැතුව ඉතින් සුද්දො කරන්නද).මේකෙ තියෙනව php, Sql, JavaScript/AJAX, Other Hacks, Shell Script, HTML, C++, JAVA, CSS, Dreamweaver, .NET වගේ ක්‍රම ලේඛ භාෂා ගැන වීඩියෝ පාඩම්. කැමති කට්ටිය ඉන්නවනම් ගිහිල්ල ඩවුන්ලෝඩ් කරල බලන්න හොඳද කියල. මෙන්න ලින්ක් එක
gurulk.com හොඳයි !!!
ReplyDeleteguru lk.com godak hosdai
ReplyDeleteniyamay
ReplyDelete