Thursday, March 3, 2011

laptop එක overheat උනොත් ???


laptop පාවිච්චි කරන ගොඩක් අය දන්නව ඇති desktop පරිගනකයක් පාවිච්චි කරනව වගේ නෙමෙයි laptop පරිගනක රත් වීම ටිකක් විතර වැඩී කියල. ඉතින් අපි මොකක් හරි වැදගත් වැඩක් කර කර ඉන්නකොට එක පාරටම laptop එක ගිනි ගන්නවා වගේ තත්වයක් ඇති උනොත් ඔක්කොම කොට උඩ නේ.

දැන් ඒ ගැන කිසි දේකට බය වෙන්න දෙයක් නෑ. ලංකාවේ laptop පරිගනක භාවිතා කරන පිරිසක් හොයාගෙන තියෙනවා ඒකට ඉතාම සාර්ථක විසඳුමක්. ඔයාලගෙත් laptop එක රත් වෙනවා වැඩි නම් මෙන්න කරන්න කියාපු වැඩේ.



මෙය තාක්‍ෂනික ලිපියක් නොවන බව කරුණාවෙන සලකන්න. මොනා හරි උනොත් මෙම ලිපියේ කතෲ ඒකට පලි නැත.

6 comments:

  1. ගන්න එකේ අපි වාගෙ එල භාන්ඩයක් ගත්තනම් ඔය දුක් නෑනෙ.

    ReplyDelete
  2. අව්ලක් නෑ. ඒත් සීතල වීම නිසා පිණි බැඳෙන එක තමා පොඩි අවුලකට තියෙන්නේ. ඒක රැම් එකට එහෙම හොඳ නෑ.

    ReplyDelete
  3. අඩේ මමත් ගන්නව ඩීෆ්‍රීසර් එකක්. මොකො මට මගේ ඩෙස්ක් ටොප් එක ඔබන්න පුලුවන් වෙන්න එපැයි..

    ReplyDelete
  4. ලොවෙත් නෑ නේ ???

    ReplyDelete
  5. hah....maru wedene karala thiyenne?

    ReplyDelete

හිතෙන දේ කියල යන්න...

මේවත් බලන්න...

Related Posts Plugin for WordPress, Blogger...
Creative Commons License
කවුළුව | kawuluwa by කොඩී is licensed under a Creative Commons Attribution-NonCommercial-NoDerivs 3.0 Unported License.