Monday, June 28, 2010

ජර මරේ - ලඟදීම...

ජර මරේ කියන්නේ එකෝමත් එක රටක හිටපු, එකෝමත් එක යාළුවෝ කස්ටියක් ගැන ඔතාලා ගොතාලා කියන කතාවක්. මේ යාළුවෝ කස්ටියගේ හපංකම්, මෝඩකම් සහ පුරසාරම් ඇතුලු මෙකී නොකී සියලුම දේවල් එක ඇල පිල්ලක්,අල්පප්‍රාණයක් අඩු නොකර පොදු ජන පාං සංවේගය පිනිස අද හෙටම මගේ සාදර අනුග්‍රහයෙන් ගෙන එන්න බලාපොරොත්තු වෙනවා.
අවවාදයයි : මෙහි සඳහන් සියලු නම්,ගම් සහ කතාව මනඃකල්පිත විය හැකි අතර ජීවත්ව සිටින හෝ සිටි යමෙකුට යම් සමානතාවක් දක්වයි නම් එය පට්ට කනාවක් විය හැකි බව කරුනාවෙන් සලකන්න...
 

6 comments:

  1. පුරා තුන් මසක් ස්වකීය බ්ලොග් අඩවියෙන් රසික හද අමන්දානන්දනයට පත් කළ කොඩී විසින් ස්වකීය රසික ජන මනෝරංජනය අරබයා පුද දෙන කතා මාලාවයි මේ:t

    ReplyDelete
  2. මාත් හිතන්නේ අන්න ඒක :k
    ස්තුතීයි සහෝ....

    ReplyDelete
  3. හා හා පුරා කියල පටන්ගත්ත වැඩේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියල අපිත් එකෙන්ම ප්‍රාර්ථනා කරනව ඕං !! :b

    ReplyDelete
  4. ඉක්මනට ඕක ලිව්වනම් හොඳයි...

    ReplyDelete
  5. අනිවා මචං.අද හෙට ම දානවා!!! :d

    ReplyDelete
  6. නියම වැඩේ , ඉක්මනට තව කතා ලියන්නකෝ !!

    ReplyDelete

හිතෙන දේ කියල යන්න...

මේවත් බලන්න...

Related Posts Plugin for WordPress, Blogger...
Creative Commons License
කවුළුව | kawuluwa by කොඩී is licensed under a Creative Commons Attribution-NonCommercial-NoDerivs 3.0 Unported License.