
ජර මරේ කියන්නේ එකෝමත් එක රටක හිටපු, එකෝමත් එක යාළුවෝ කස්ටියක් ගැන ඔතාලා ගොතාලා කියන කතාවක්. මේ යාළුවෝ කස්ටියගේ හපංකම්, මෝඩකම් සහ පුරසාරම් ඇතුලු මෙකී නොකී සියලුම දේවල් එක ඇල පිල්ලක්,අල්පප්රාණයක් අඩු නොකර පොදු ජන පාං සංවේගය පිනිස අද හෙටම මගේ සාදර අනුග්රහයෙන් ගෙන එන්න බලාපොරොත්තු වෙනවා
.

අවවාදයයි : මෙහි සඳහන් සියලු නම්,ගම් සහ කතාව මනඃකල්පිත විය හැකි අතර ජීවත්ව සිටින හෝ සිටි යමෙකුට යම් සමානතාවක් දක්වයි නම් එය පට්ට කනාවක් විය හැකි බව කරුනාවෙන් සලකන්න...