ක්ලැරන්ස් කියන්නේ අපි කවුරුත් ආදරය කරන ගායකයෙක්. ඔහුගේ වියෝවෙන් මෙතරම් කලක් ගිහිල්ලත් තාමත් අපි ඒ ගීත් වල ආස කරන්නේ ඒ නිසා වෙන්න ඇති. ඇත්තටම ශ්රී ලාකීය සංගීත කරලියට අලුත් ම වෙනසක් හඳුන්වා දුන්න කෙනෙක් හැටියටත් අපිට ක්ලැරන්ස් විජේවර්දන මහතාව හඳුන්වන්න පුලුවන්.
මට මේ ලඟදි හම්බුනා මෑත කාලින ජනප්රිය සංගීත කණ්ඩායමක් වන "මේරියන්ස්" සංගීත කණ්ඩායම ක්ලැරන්ස් විජේවර්දන මහතාගේ ජනප්රිය ගීත කීපයක් නොනවතවා (non stop) ගායනා කරපු අවස්ථාවක් ඔවුන්ගේ ප්රසංගයකදී. ඉතින් මං වගේ ම ක්ලැරන්ස් විජේවර්දන මහතාගේ ගීත වලට ඇලුම් කරන කට්ටියත් එක්ක මේක බෙදා ගන්න ඕන කියල හිතුවා. මං හිතනවා මං වගේම ඔයාලත් මේ ගීත ගොඩක් රසවිඳීවි කියලා
ක්ලැරන්ස් කියන ගායකයා ගැන බ්ලොග් අවකාශේ කියවෙන්නෙ හරිම අඩුවෙන්... වටිනා මනුස්සයෙක්...
ReplyDeleteනියමයි සහෝ. මාත් මේ ටික හොය හොය හිටියේ. මේ concert එකේ අන්තිම හරියනේ. මුල් හරියේ ටික හොයා ගන්න විදිහක් නැද්ද ?
ReplyDeleteමේ ටිකත් හම්බුනේ අයියාගෙන්. මං හිතන්නේ අන්තිම හරියෙ විතරයි වෙන්න ඇති ක්ලැරන්ස්ගේ non stop එක යන්න ඇත්තේ.
ReplyDelete