මමත් මගේ බ්ලොග් එකට අලුත් ඇඳුමක් ඇන්දුවා. දැන් ඉතින් blogspot එකේ අපිට ඕන විදිහට Template හදා ගන්න දෙන්වනේ. අපි ඕනෙ විදිහට කිව්වට ඉතින් පොඩි පොඩි සීමා තියෙනව, හැබැයි කලින් තිබ්බට වඩා පහසුකම් තියෙනවා.
http://draft.blogger.com එකට ගිහින් ඔයාලටත් පුලුවන් තමන්ගේ බ්ලොග් එක ලස්සනට හදා ගන්න. පොඩි ට්රයි එකක් දීල බලන්න නිකන් ඉන්න එකේ.
ම් ම් ලස්සනයි......... කියවන්න ආවාට වට පිටේ බල බල ඉන්න තමයි හිතෙන්නේ. ඒ තරම් ලස්සනයි......
ReplyDeleteස්තුතියි :D
ReplyDelete